Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Showing posts with label Web Browsers. Show all posts
Showing posts with label Web Browsers. Show all posts

ගිනි හිවලා අලුත් වෙලා (Firefox)


          ඔන්න යාළුවනේ මම අද අලුත් සොෆ්ට්වෙයා එකක් අරන් ආව. මේක අලුත් කිව්වට අලුත් නෑ හැමෝම දන්නවනේ Firefox web browser එක ගැන.  මම අද දෙන්න යන්නෙ මේ Firefox web browser එකේ අලුත්ම version එක. කලින් තිබුනට වඩා වෙනස් කරල තමයි දැන් Mozilla සමාගම Firefox web browser එක හදල තියෙන්නෙ.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

Google Input Tool Extension එක Chrome වලට දාගන්න...


          මම අද කියන්න යන්නෙ Chrome භාවිතා කරන අයට වටින පොඩි Extension එකක් ගැන.මේ ගැන දන්න අයත් ඇති.ඒත් නොදන්න අයත් ඕන තරම් ඇතිනෙ.අන්න ඒ අයට දැනගන්න තමයි මම මේ ලිපිය ලියන්න හිතුවෙ.මේකෙන් අපට සිංහල ටයිප් කරන වෙලාවට සිංග්ලිෂ් වලින් ටයිප් කරල සිංහල වචනය ගන්න පුළුවන් ලේසියෙන්ම.කියවල බලන්නකෝ එතකොට හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

කාටත් හොරා යාලුවන්ගේ PC එකෙන් SAVED - User Name/Email & Password පෙන් එකකට උස්සමුද ??




          ඔයාලටත් හිතිල ඇති කාගේ හරි PC එකකින් කාටවත් නොදැනීම Facebook, Gmail,  Twitter, 4Share වගේ Site වලට Register උන Saved User Name/Email & Password  උස්සන්න ඇත්නම් කියලා.. මේකෙදි වෙන්නේ Firefox, Chrome, Internet explorer, Messenger, Outlook වගේ Software වල සේව් Password අපේ Pen එකේ Backup වෙන එක...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

සුපිරිම සුපිරි වෙබ් බ්‍රව්සර් දෙකක් මෙන්න....

          මම අද ආවෙ කට්ටියට සුපිරිම වෙබ් බ්‍රව්සර් දෙකකුත් අරගෙනයි.මේ වෙබ් බ්‍රව්සර් දෙකම සුපිරිම තමයි.එහෙනම් පහල තියන ලින්ක් වලින් බාගෙන බලන්නකෝ...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

අප බ්ලොග් අඩවියේ පල වූ පැරණි ලිපි වලින් කීපයක්....


          ගොඩ දවසකින් ලිපියක් ලියන්නත් බැරි උනානෙ මේ දවස් ටිකේ බ්ලොග් එකේ Template එක අප්ඩේට් කරානෙ.ඉතින් මට හිතුන අපේ පරන ලිපි වලින් කීපයක් ආපහු දුන්නොත් හොඳයි කියලා.කට්ටියට මගෑරුන ලිපිත් ඇතිනෙ.එහෙනම් පහල තියන ලින්ක් වලින් ගිහින් බලන්නකෝ.....

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය




        ලොව ඇති ප්‍රධාන වෙබ් බ්‍රවුසරයන්ගේ තාක්ෂණය දියුණු කර සකසන වෙබ් බ්‍රවුසර් වර්ග තිබේ. CoolNovo වෙබ් බ්‍රවුසරය මෙවැනි එක් බ්‍රවුසරයකි. Chrome වෙබ් බ්‍රවුසරයේ කේත සටහන දියුණු කිරීමෙන් මෙය සකසා ඇත.

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ඕනම වෙබ් පිටුවක් pdf එකක් විදියට Save කරගන්න කැමතිද.....?


          ඔන්න මම අදත් අලුත් ලිපියක් අරන් ආව. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න කියන්නම්කෝ. මම අද කියන්න යන්නෙ ඕනම වෙබ් පිටුවක් pdf ෆයිල් එකක් විදියට සේව් කරගන්න විදහ. මේකට අමුතුවෙන් සොෆ්ට්වෙයා ඕනි නෑ. එහෙනම් බලමු කොහොමද කරන්නෙ කියලා.....
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468
Designed By Published.. Blogger Templates